මම පියාඹනව.. සමනළ තටු රිදෙනකම්ම.. කැඩිල යනකම්ම.. හිතේ දුක හිඳෙනකන්ම... අර ඈත පේන පාට පිරුන දේදුන්නට.........
ආදර වැස්සට නොතෙමී හිතක් තියාගන්න හැටි නම් දන්නේ නෑ. ඔන්න මනුස්සයෝ නැති නිරුදක කතරකවත් ගියානම් පොඩ්ඩක් උත්සහ කරන්න පුලුවන්.නමුත් අච්චර හිරකරලා එක්ටැම්ගේක රදවගෙන තියාගත්තු උන්මාද චිත්රා කුමාරිත් ආදරේ කලා හොදද ?
ආදර වැස්සට නොතෙමී හිතක් තියාගන්න හැටි නම් දන්නේ නෑ. ඔන්න මනුස්සයෝ නැති නිරුදක කතරකවත් ගියානම් පොඩ්ඩක් උත්සහ කරන්න පුලුවන්.
ReplyDeleteනමුත් අච්චර හිරකරලා එක්ටැම්ගේක රදවගෙන තියාගත්තු උන්මාද චිත්රා කුමාරිත් ආදරේ කලා හොදද ?