මo හෙව්ව..
මo වෙනුවෙන් සිoදු කියන
ලස්සන කුරුල්ලෙක්..
හම්බුනා
හම්බුනා...
හෙව්ව වගේම..
ලස්සන එකෙක්
සිoදුත් කියනව
හැබැයි මට නෙමෙයි,,
හෙවිල්ල නතර කලෙත් නෑ මo
මොකෙක් හරි සතෙක්
හැබයි සින්දු කියන එකෙක්..
හෙව්ව මo
හෙව්ව මo..
ආයෙමත්,,
හම්බුනා
හම්බුනා
මේ පාර ගිරවෙක්
ලස්සන සිoදුවක් කියනවා
මටම ලිව්වා වගෙයි..
නැහැනෙ වැරදියි..
මේ පාරත් මට නෙමෙයි..
තාම හොයනවා මම
මටම විතරක්
සින්දු කියන
මොකෙක් හෝ සතෙක්..
මo වෙනුවෙන් සිoදු කියන
ලස්සන කුරුල්ලෙක්..
හම්බුනා
හම්බුනා...
හෙව්ව වගේම..
ලස්සන එකෙක්
සිoදුත් කියනව
හැබැයි මට නෙමෙයි,,
හෙවිල්ල නතර කලෙත් නෑ මo
මොකෙක් හරි සතෙක්
හැබයි සින්දු කියන එකෙක්..
හෙව්ව මo
හෙව්ව මo..
ආයෙමත්,,
හම්බුනා
හම්බුනා

ලස්සන සිoදුවක් කියනවා
මටම ලිව්වා වගෙයි..
නැහැනෙ වැරදියි..
මේ පාරත් මට නෙමෙයි..
තාම හොයනවා මම
මටම විතරක්
සින්දු කියන
මොකෙක් හෝ සතෙක්..
ඉන්නවා ඉන්නවා
ReplyDeleteකතුරට අහුවුණ
අහිංසක මියෙක්..
ඒත එන්න බැහැලු
පාසානමි කනවට වඩා...
කතුර හොදයිලු..
එක පාර මැරෙනවා සැපයි
පෙමි රැහැනේ
මැරි මැරි ඉපදෙනවට වඩා...
sam_9.40pm_19.08.'11
=D
ReplyDelete