Tuesday, June 28, 2011

- ආදරෙයි -

නිහඬ හදවත
දුකින් හඬ හඬ
කියයි ඔබ ගැන
ආදරේ..

වෙන්ව යනු කිම
ඇයිද තහනම
පෙම් කරන්නට
ලෝකයේ..

කියා දෙනු මැන
ලොවට රහසෙම
ආදරේ ලියැවුනු
හැටි හදේ..

ඇවිද යමු අපි

දෙ අත් පටලාකිසිවෙකුත් නැති
මo මාවතේ..





1 comment:

  1. ඔය පෙම් කරන තහනම් ආදම් සහ ඒවගේ කාලේ (මැවිල්ලට අනුව) ඉදන්ම එන එකක්. ලංකාවේ නම් ඔය බාදාව උපරිමයෙන් තියෙනවා. බොරු නම් ලංකාවේ උද්‍යානයකට ගිහින් බලන්න. කීපාරක් විසිල් හඬ ඇහෙනවද කියලා.

    ReplyDelete