Saturday, June 18, 2011

ප්‍රේමයට ඉඩ නැත............


කැඩී බිඳී විසිර ගියද
යලි යලිත් පිළිසකර කර
තැනූවෙමි හදවත..


''ප්‍රේමයට ඉඩ නැත''


රතු පාට තීන්තයෙන්
ලියා ගැසූවෙමි
පුවරුවක් හදේ හරි මැද



ඔබ සුළඟ ලෙස
හමා ඇවිදින්
හද බිමපුරා
සැරිසැරුව...
 


මම ගැසූ පුවරුව
හෙමින් උගුලා
යළි යළිත් හද බිමෙහි
ප්‍රේමයට ඉඩ ගෙන...  
                                                                                                           



No comments:

Post a Comment