Friday, June 17, 2011

ඔබෙ වත කුමටද?? සඳ නැති දා...


සඳ වගේමයි මමත්
මේ රෑ අහසෙමයි ඉන්නෙ
මටත් මුළු ලෝකෙම මෙතනට පේනව..
ඔයාවත්


ඒත්
අවාසනවට වගේ
ඔයාට හැමදාමත් පෙනුනෙ
ඇහැට කනට පේන්න ඉන්න
හඳ විතරයි
අමාවක දාටවත්
ඔයාව දාල යන්නෙ නැති
මේ
පුන්චි තරුව ඔයාට පේන්නෙ කවදටද??
අනේ මන්ද
මේව ගැන හිතල හිතලම
මගේ
දිස්නෙත් දැන් අඩු වෙලා ගිහිල්ල..


 








No comments:

Post a Comment