Friday, June 17, 2011

අදවත් වහීවිද?


පෙරදිනක ඇවිද ගිය
මල් පියළි පලස මත
එනවාද බෑ නොකිය
අදත් ඇවිදන් යන්න


දෙසවනට කොඳුරමින්
එදා නුඹ මට කිව්ව
පාට පොද පිණි වැස්ස
අදවත් වහීවිද??                                                              

No comments:

Post a Comment