Friday, June 17, 2011

=============මo මුලා වුවෙමි====


තරණය කරමි
පෙම් සයුර
සත් අවුරුද්දක් තියා...


පැද යමි ඔහේ නෞකාව..


බලා සිටියෙමි තරු රටා දෙස
නෙතු පියෙන තුරු..
 ගත සිත දෙකම
හෙම්බත්ව යන තුරු...



මඟ කියන එකඳු තරුවක්
පෑයුවේ නැත
මෙතුවකට..
නිසොල්මන් ගොළු සඳ
පමනි මට තනියට...


හැර දමා ගොළුවත
පවසන්න සඳවත
ඉසුරු පිරි දූපතට
මෙතැන් සිට කෙටිම මඟ..

No comments:

Post a Comment