- බොරු අල්ලන සෙල්ලම -
අපි සෙල්ලමක් කරමු
දෙන්නට දෙන්න ඇස් දෙක දිහා බලාගෙන ඉමු
මුලින්ම අහක බලාගන්න කෙනාගෙන්
හාද්දක්....
ඔයා හැමදාම අවුට්
මට දිනලම එපා වුනා
මo හිතුවෙ
හාදු දෙන්න
ඕන කමට කියල
මෙච්චර කල්..
අපෙ අම්ම ඊයෙ කිව්ව
''වoචාවක් හිතේ තියාගෙන
ඇස් දෙක දිහා බලන් ඉන්න
බොරු කාරයන්ට බැහැලු''

ආදරය වැඩිකමට කියල හිතෙන සමහර වැරදි සිද්දවෙන්නේ ආදරය මදිකමට කියල තේරෙන්නේ ගොඩක් පරක්කු වෙලා.... ඉතිං මොකද කරන්නේ??????
ReplyDelete