Monday, June 20, 2011

‎- ඔබ එනවානම් -

පිණි වැස්සට
තෙමුනු වතක
පිණි බිඳු
දෙතොලින් උරන්න

සීත පවන
දෙන සිසිළස
මකා දමා තුරුළු වන්න

ඈත දුරට
නෙතු යොමාන
ඉන්නම් මා
මඟ බලාන

ඔබ එනතුරු
සිනහ අරන්
යළි මා නළලත සිඹින්න,,






No comments:

Post a Comment