Monday, June 20, 2011

වර්ණ අවර්ණ


නිල් පාට අහස වෙත
සුදු සුමුදු තටු සලා
පියාඹන මා සිත
රෝස පාට හාදුවෙන්
වර්ණවත් කල
ඔබේ අවර්ණ ආදරේ..


සුදු කළු ලෝකෙක
අළු පාට හීනෙක
සැඟව සිට සොයාගත්
අවර්ණවත් ඔබේ සිත
රතු පාට දෙතොලින්
පාට කල
මගේ වර්ණවත් ආදරේ

No comments:

Post a Comment