Wednesday, June 22, 2011

‎- සින්ඩරෙල්ලා -

එදා රෑ පාටියෙදි
දාල ආවට සෙරෙප්පුව
කතාවෙ උන් කුමාරය
ආවෙ නෑ මෙතෙක් කල්
තාම මo බලාගෙන,,

සති ගනන් පහු උනා
මාසෙකුත් ගත උනා
හරිගියාවද වෙන කාගෙවත්
කකුලකට සෙරෙප්පුව,,,

අන්තිමට
සෙරෙප්පුවත් නෑ,,
ආව ඇති කුමාරයෙකුත් නෑ,,,




3 comments:

  1. කුමාරයාට තාම පාර හොයාගන්න බැරුව යන්න ඇති. බයවෙන්න එපා ඔයාගේ කුමාරයා ඔයාව හොයාගෙන ඒවි.

    ReplyDelete
  2. සුවර් එකට අනුන්ගෙ සෙරෙප්පු ගැන වාත වෙන්නෙ නැති මං වගේ බුවෙක් වෙන්න ඇති...

    ReplyDelete