Wednesday, June 22, 2011

‎- නමක් නැත -

ලියන්නලු මට
ආදරේ හැර
වෙන දෙයක් ගැන..
ඔය තියෙන්නෙ
ඇති තරමට,,
ලියන්න දෙවල්ද නැත්තෙ,,

මටත් හිතුන ලියන්න,,
ජාතික වීරයන්
ශ්‍රී ලoකාවේ නටඹුන්
ජාති භේදය
දේශපාලන අර්බුදය

ඒත් කොහෙද,,,

විදේශීය බලපෑම්
වලින් ,,
පටන් ගන්න කවිය
ඉවරවෙන්නෙ ඔයාගෙ ආදරෙන් නම්
මo මොකද කරන්නෙ...




4 comments:

  1. ලියවෙන්නේම ආදරය ගැන නම් ආදරය ගැන ලියන්න. සිතුවිලි වලට තහංචි දාලා අදහස් වලට බාධා කරන්න එපා. එතකොට ලස්සන නිර්මාණයක් බිහි වෙන්නේ නෑ. සිතුවිලි වලට ගලාගෙන යන්න ඉඩ දෙන්න.

    කවි පද ටික ලස්සනයි

    ReplyDelete
  2. එහෙනං කවි ලියන්න එපා බොල....
    මො‍කක් හරි මාතෘකාවක් අරන් ලියාගෙන ලියාගෙන යන්න රිදම් එකට වැටුනාම ලව් මැද්දෙන් පයින්නෙ නැති වෙයි....

    ReplyDelete
  3. අත්දෙකම ඔසවා ‍එකඟ වෙමි..මේ චක්‍රාකාර සිතුවිල්ල තියෙනකම් මොනතරම් ඈත ලක්ෂවලින් ආරම්භකරත් අවසන් වෙන්නේ එකම ලක්ෂයකින්..ඒ වක්‍රය නවත්තන්න බෑ ඔය ආදරේ හිතින් යනකම්ම

    ReplyDelete
  4. අදහස් යෝජනා වලට ගොඩක් ස්තූතියි

    ReplyDelete