Tuesday, July 5, 2011

ආදරය - නිදහස

නෑ නෑ ඕක නෙමෙයි මේක....
මං කිව්වනෙ ඕක කරන්න එපා කියල
මං කියන දේ අහන්නෙ නැද්ද?
මං යන්න එපා කිව්ව නේද එතනට
මං සැරින් සැරේ ඇවිත් බලනව..
ඉන්නවද කියල හොඳද..
එයත් එක්ක කතා කරන්න එපා..
මං කැමති නැහැ එයාට

මං ඔයාට ආදරේ හින්ඳනෙ
මේ හැම දෙයක්ම කියන්නෙ....

''අනේ කරුණාකරල..ඔයාගෙ ආදරේ
     අපහු අරගෙන

   මට මගේ නිදහස දෙනවද
''






4 comments:

  1. ඒ කියන්නේ ආදරේට වඩා නිදහස ද ගොඩක් වැදගත් ???
    මට නම් ඔය දෙකම ඕනා.

    ReplyDelete
  2. ආදරේ එපා කියන්න දීල..නිදහස නැති කලත් වැරදියි..නිදහස ඕනවට වඩා දීල ආදරේ අඩු කලත් වැරදියි..මං දකින විදියට

    ReplyDelete
  3. ඒ කියන්නේ දෙකම සමබර වෙන්න ඕනේ කියන එකනේ. ඒ කියන්නේ මැදුම් පිලිවෙත පාවිච්චි කරන්න කියන එකනේ.

    ReplyDelete
  4. ඔව් ඒක තමයි වැඩියෙන්ම හොඳ

    ReplyDelete