Saturday, July 9, 2011

දවසක් හිටි හැටියෙම
වලාකුළු සළු
උනා දාල..
සඳ කිරණ පඩිපෙල දිගේ
පහලට බැහැල..
හඳ මගේ තුරුලට පැන්න..
හරිම උණුසුම්..
ඔය කියන තරම් කහ පාටත් නෑ..




2 comments:

  1. ඔන්න මම නම් දන්නේ නෑ. මේයැයි තමා එහෙම කියන්නේ. ලස්සන කවි සිතුවිල්ල්ලක්. ආහ් අහන්න බැරි උනා. හිරු තරම්ම නම් උනුසුම් නැතුව ඇති නේ ?

    කෝ මේකේ මාතෘකාව ?

    ReplyDelete
  2. මේකට මාතෘකාවක් හිතා ගන්න බැහැ..

    ReplyDelete