Monday, July 18, 2011

ගී ගයන කඳුල නුඹ_______

ඉකි ගසන හිත
තෙමා සලිත කර
ගලන විට සීතට
ලා පැහැති කඳුලු බිඳ....


ගෙන හෙමින්  ඇඟිල්ලට
ලo කලෙමි
සවනට...


දුර්වල හඬින් ගයන
විලාප ගීය නුඹයි
එහි රැඳුන


1 comment:

  1. අම්මෝ අමාරුවෙන් අමාරුවෙන් කියලා තියෙන්නේ දුක් ගීයක් නේ !!!!

    ReplyDelete