Sunday, July 24, 2011

ඉනාව______

මුළු ජීවිතේම පීර පීර හොයපු
ආදරේ,,
කියා දුන්නු හිනාව
ඔයාගෙ මුහුණෙන් දැක්ක වෙලාවෙ
නොදැක්ක වගේ
අහක බලාගත්තනම්
ඇත්තමයි
මගේ හිතට අද මෙච්චර ලෙඩ දුක් නැහැ,,

1 comment:

  1. ඒකනේ දැකලා නොදැක්කා වගේ ඉන්නකොට දුක නේන්නම්

    ReplyDelete