මම පියාඹනව.. සමනළ තටු රිදෙනකම්ම.. කැඩිල යනකම්ම.. හිතේ දුක හිඳෙනකන්ම... අර ඈත පේන පාට පිරුන දේදුන්නට.........
අපොයි ඔව් සඳ ගැන නම් කවි කියන්නම එප. මටත් කවි කියෝලම එපා වෙලාආයෙත් සඳ ගැන කවි කිව්වොත් නේ !!!!! :)
සඳට විතරක් නෙමෙයි එක දවසට මෙච්චර කවි දාන්නත් එපා කියවන්න වෙලා නෑ :D
අපොයි ඔව් සඳ ගැන නම් කවි කියන්නම එප. මටත් කවි කියෝලම එපා වෙලා
ReplyDeleteආයෙත් සඳ ගැන කවි කිව්වොත් නේ !!!!! :)
සඳට විතරක් නෙමෙයි එක දවසට මෙච්චර කවි දාන්නත් එපා කියවන්න වෙලා නෑ :D
ReplyDelete