Monday, July 18, 2011

මට නුඹත් එපා__ නුඹෙ කවිත් එපා________

ඔයා සඳ ගැන
ලියන කවි දැන්
කියවලම මට ඇති වෙලා


අහුවුනොත් හෙම
වැරදිලාවත්
දිනෙක මට ඔබ
ඔය කියන සඳ


මඟ තොටේ
යන එන වෙලාවක


කියමි ඔබෙ කවි
එකම හුස්මට...


සඳට වෙන්නේ
ඇගේ කන් වල
කිරළ ඇබ ගෙන 
ගසා ගන්නට



2 comments:

  1. අපොයි ඔව් සඳ ගැන නම් කවි කියන්නම එප. මටත් කවි කියෝලම එපා වෙලා
    ආයෙත් සඳ ගැන කවි කිව්වොත් නේ !!!!! :)

    ReplyDelete
  2. සඳට විතරක් නෙමෙයි එක දවසට මෙච්චර කවි දාන්නත් එපා කියවන්න වෙලා නෑ :D

    ReplyDelete