Monday, July 4, 2011

කසාදය - ජීවිතය - දික්කසාදය

''කසාදය''
නොගැලපීම් අමතක කොට ගැලපීන් එකතු කිරීම

'' කසාදයෙන් පසු ජීවිතය''
ගැලපීම් අමතක කොට නොගැලපීම් එකතු කිරීම

''දික්කසාදය''
දුක් මහන්සියෙන් එකතු කර ගත් නොගැලපීම්,,

අඩුපාඩු ,,
අතපසු වීම්
දෙකෙන් වැඩි කොට ,,
පෙරුම් පුරා ගලපාගත් ගැලපීම්
මුහුණට දමා ගසා
විසිර යාම










5 comments:

  1. ඇත්තටම නියම විවරණයක්... :)

    ReplyDelete
  2. නියම කවි පද ටිකක් නේ. :)

    ReplyDelete
  3. අසාර්ථක විවාහයක දුක්ඛිත යථාර්තය

    ReplyDelete
  4. " කසාදය " කියන්නේ සමීකරනයක් . . .
    ගලපන්න ඉගෙන ගන්න වෙන්නේ නම් විභාග වෙලාවෙදිම තමයි . . .

    ReplyDelete
  5. අදහස් වලට ස්තූත්යි..සිතුමි..ඔය කියන සමීකරණෙ හරියට විසඳල..විභාගෙ පාස් උනේ කීයෙන් කීදෙනද මන්ද

    ReplyDelete