Sunday, September 18, 2011


නුඹට නොදැනෙන මගේ ප්‍රේමය
හිතේ කොනකට හිර වෙලා
නොදැනෙනා ලෙස ඉන්නෙ කොහොමද
මගේ හිත තව රිදවලා
මහමෙරක් ලෙස දැනේ කඳුලක්
නෙතු අගට විත් නලියනා
ඔබ නොකිව්වත් දැනේ මට නම්
නුඹේ ආදරෙ අඩු වෙලා

1 comment:

  1. කතාව ඇත්ත. පේමයක් හිතේ හිර කරන් ඉන්න බෑ. ඒක දුකක්.

    ReplyDelete