Wednesday, December 21, 2011

-මොහොතකට පමණක්-

මගේ සිහින ගෙන ගොස්
නුඹෙ නෙතු පියන් යට
තබනු මැන සොඳුර
සැනසීමක් ලැබෙයි 
එක මොහොතකට හෝ මට .... _________







5 comments:

  1. එක් මොහොතක සැනසිමක් ලග සැනසෙන හිතක්..

    ReplyDelete
  2. මේ ෆීල්ඩ් එකේ හැම සැනසීමම මොහොතකට විතරයි

    ReplyDelete
  3. මොහොතක හෝ සැනසීමත් සිහිනයක්ම පමණක්ද?

    ReplyDelete
  4. එක මොහොතක සැනසීමක් වෙනුවෙන් මිනිස්සු කොච්චරක් නම් දුක් විඳිනවද. හොදා හොදා.

    ReplyDelete
  5. hello> where are u?

    ReplyDelete